අප මේ ලැබු මනුෂ්‍ය ජීවිතයේ අපට සතුටට පත් විය හැකි කරුණු දෙකක් තිබේ,එකක් සිංහල ජාතියේ ඉපදීමයි,අනෙක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලැබීමයි. මේ දෑ දෙකක් වශයෙන් ගෙනහැර දැක්වීම නිවැරදිදැයි මා දන්නේ නැත. හේතුව නම් සිංහලයාගේත් බුදු දහමේත් පැවැත්ම දෙකක් නොව එකක් බැවිනි.අද පල ඇති රුකට ගල්මුල් එල්ල වීම කෙතරම් ප්‍රබලවීද යත් මුස්ලිම් හා කතෝලික පිලල් පල්ලි මඟින් ලක් බිමින් මේ ලොවැති එකම සත්‍ය හා සනාතන උතුම් ධර්මය සිංහල ජාතියත් සමඟ අතුගා දමා මිලේඡ්‍ය (අ)දේව රාජ්‍යක් කිරීම පිණිස සීතල යුද්ධයක් රහසේම ගෙන යති,අද මේ මිත්‍යදෘෂ්ටික අසරණයෝ බුදුදහහම අසත්‍යයැයි ගෙන හැර දැක්වීම සදහා විකාරවූ තර්ක ගොඩනඟති.දිනක් facebook සමාජ අඩවියේ මුස්ලිම් “සහොදරයෙක්” යැයි කියාගත් මානසික රෝගියෙක් පල කල ඔහුගේ අදහසට සැබැවින්ම අනුකම්පාව දැනුනි, ඔහු පැවසුවේ, බුදුසමිඳු මැවුම්කාරී දෙවියෙක් නොව, සාමාන්‍ය හොද මිනිසෙකු පමණක් බවත් ඔහු ජිවිතයට අවවාද පමණක් එදා දුන් බවත් එනිසා බුදුදහම ආගමක් නොවන බවත්ය.
අවන්කවම අප සැවොම මෙවන් පුද්ගලයන්ට බැන වැදීමක් නොව කල යුත්තේ අනුකම්පා කිරීමම පමණයි. මෙතරම් විද්‍යාව දියුනුවී ඇති මිනිසා ග්‍රහලෝක තරණය කිරීම පවා සිදු කරන මෙවන් යුගයකදීත් මුලු මහත් විශ්වයම මනස්ගාත සර්වබලධරී දෙවියෙනකුගේ මැවිමක් යැයි තරයේම සිතන අසරණයන් කෙරේ අනුකම්පාව හැර අන් කුමක් නම් දක්වමුද?බුදුරජාණන් වහන්සේ එදා මේ උතුම් ධර්මය පිලිබඳව වඳාලේ මෙවන් අදහසකි.
පින්වත, මවිසින් දේශනා කරන ලද මේ ධර්මය, ඔබ මැනවින් වටහාගනී නම්, ඒ සද්ධර්ය විසින් සැකයෙන් පමණක් නොව සසරින්ද ඔබව සදහටම එතෙර කරවනු ඇත… යන අයුරිනි,
අද මුස්ලිම් පිරිස් ඇවිත් බලන්නැයි කියන මිත්‍යා දහම තම ආගම හැර යන්නවුන්ට මරණය නියම කළ කෘර දහමකි. ඊට ආගමක් යැයි කීමද සුදුසු නොවේ, බුදු දහම ආගමක්ද නැතිනම් දර්ශනයක් දැයි විමසන මිසදිටුවන්ට මාගේ දැක්ම අනුව පිලිතුරක් දෙමි.
බුද්ධාගම ආගමකි, එසේම බුදුදහම දර්ශණයකි, ආගම් තැනෙන්නේ දර්ශණ පදනම් කර ගෙනය. බුද්ධාගම තැනි ඇත්තේද බෞද්ධ දර්ශණය පදනම් කරගෙනය…….. මේ ධර්මය, නොපෙනෙන සර්වබලධාරියෙකු පහල කළ හෝ මිනිමරුවන්, ඝාතකයන්, ස්ත්‍රීදුෂකයන් තම (අ)ධර්මය ලොවට හෙලි කරන්නන් සේ යොදාගත්තා යැයි කියන දහමක්ද නොවේ…………
මෙය තිලොගුරු බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රඥාවේ මිණිපහන් දල්වාසොයාගත් ධර්ම මාර්ගයකි. ධර්මයේ හැසිරීම තුලින් ප්‍රථිඵල තමාටම අත්විඳිය හැකි සත්‍ය දහමකි,එනිසායි එදා බ්‍රාහ්මණ දහම මුල්බැසගෙන තිබුනු ඉන්දියාවේ බ්‍රාහ්මණ බලය හා මිත්‍යාව අභිභවා බුදුදහමේ ආලෝකය පැතිරීගියේ. එදා කුල භේදය මුල් බැසගෙන තිබු බ්‍රාහ්මණ සමාජයේ බුදුපියාණන් වහන්සේගේ සද්ධර්මය අසරණ වුනු මිනිස් හදවතට තුන් ආකාරයකින් බලපෑවේය. එක අතකින් බුදුදහම ජීවී අජීවී ලෝකය පිළිබඳ කළ විග්‍රහයක් විය. තවත් අතකින් එය භවයෙන්භවයට යන සත්වයාගේ භවගාමී සත්වයාගේ ගමන නිමා කරන විමුක්ති මාර්ගයක් විය. අනික් අතින් එය,මිනිසාගේ ලෞකික ජීවිතය ශිෂ්ඨ විශිෂ්ඨ අන්දමට හැඩගස්වන ධර්මයක් විය.
මේ ධර්මයේ ඇඟිලි තුඩක පහසක් නොලැබූ අඥඥානයින් ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිකම් මිනිසෙකු ලෙස හුවාදැක්වීම පිලිබඳ අප කෝප වියයුතුද නැත. බෞද්ධ අප කිසිම අයුරකින් තවත් ආගමකට නිගරු කලයුතු නැත. එහෙත් මේ බෞද්ධ රටේම ජීවත් වන මිත්‍යාදෘෂ්ටික නොමිනිසුන් නොනවත්වාම බුදුදහමට නිග්‍රහ කරනවිට නියමාකාරයෙන් සත්‍ය මෙයයැයි පෙන්වාදීම වරදක්ද නොවේ,තම තමන්ගේ ආගමේ නිරුවත වසාගැනීමට නොහැකිව බුදුදහමේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් තමන්ගේ ආගමට බැර කර ගැනීමට දරන මුස්ලිම් හා අනෙක් අන්‍යාගමිකයින්ද දැනගත යුතු දෙය නම් ඉන් සිදුවන්නේ තවතවත් නිරුවත සැමටම හඬගා පෙන්වීමක් බවයි.
දැන් දැන් උතුම් බුදුදහමේ වදන් පවා මේ මිසදිටුවෝ විළිබියකින් තොරව ඔවුන්ගේ ආගමට හරවාගැනීමේ උත්සහයක නිරත වෙති. එය කෙලෙස උවත්,අපේ රටේ වෙසෙන මේ වැරදි සිදු කරන මුස්ලිම් අය ඉතාමත් වාසනාවන්තය, අපේ රටේ ඔවුන්ට වන්දනාමාන සඳහා හෝ කුමන්ත්‍රණ සඳහා හෝ පල්ලි අටවා ගැනීමට ඔනෑතරම් ඉඩ ලැබේ,නිර්ලජ්ජිත ලෙස බෞද්ධ රටේම බුදුදහමට නිගරු කිරීමට හා අහිංසක ගවයන්දහස් ගනන් ඝාතනයට අවකාශ ලැබුනි,එහෙත් ඔවුන් ඉන්දියාවේ ඉපදුනානම්??? මෙහි නැටූ සහ නටන නාඩගම් ඉන්දියාවේ සිදු උනානම්?? කූරගල, දෙවනගල, මුහුදු මහාවිහාරය, අනුරාධපුර මහමෙව්නා උයන, හා ඉවක් බවක් නොමැතිව අටවන පල්ලි, ඉන්දියාවේ සිදු උනානම්, වරක් අයෝධ්‍යාවේ සිදුවූවාක්මෙන් මුස්ලිමානුවන්ගේ මලකඳන් දහස්ගනන් කඳුගොඩගැසෙනු ඇත.
මෙතරම් කුරිරුකම් කරද්දීත්, තවමත් ඔවුනට සහොදරත්වයෙන් සලකන සිංහල ජාතියට ඔවුන් සැබැවින්ම ණයගැතිය. අප සැමදාමත්ම ඔවුනට සහෝදරත්වයෙන්ම සලකා සිංහලයාගේ උතුම් ගතිගුණ රැකගත යුතුය. එහෙත් ගෙලසිඳලීමට පිහියක් රැගෙන මුස්ලිම් හෝ අනෙකෙක් වේ නම් එවිට පිරිත්පැන් ඉසගෙන ඉදිරියට යාම ගැලපේද? ගතයුතු තැන අසිපත අතට ගත යුතුය, මෙතරම් විනාශයක් අපේ පුදබිම් වලට හා බුදුදහමට සිදුවෙද්දීත් ඒ වෙනුවෙන් එක වචනයක් හෝ පිටනොකරන්නෝ සැබැවින්ම සිංහලයෝද?බෞද්ධයෝද? අප කිසිම විටක ඔවුන් හා ගැටුමට යා යුතු නැත, එහෙත් අප නිහඬව නොසිට අපේ විරෝධය එක්ව පල කරන්නේ නම් මෙසේ සිදුවෙයිද? මේ ජනගහන ජිහාඩ් ආක්‍රමණ හමුවේත් අප සැවොම එක්ව උපත්පාලනයක් සඳහාවත් නීතිසම්මත කරගැනීමට එක්නොවුනහොත්,,,,, ඔබේ පොලිසී හා යුධහමුදා වල සහෝදරවරුනට මීලඟට යුද්ධයක් ඇරඹීමට සිදුවන්නේ නැගෙනහිරෙන් දැන් දැන් හිස ඔසවන මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදයට විරුද්ධව බව සිතට ගැනීම මැනවි.
අද අදම එකම ජාතියක් ලෙස අපි එකමුතු නොවුනහොත්, ප්‍රතිපත්තිමය ලෙස මුස්ලිම් ආක්‍රමණ වලට විරෝධය පලකරමින් නොනැගිටී සිටියහොත් මේ දේ ඒ අයුරින්ම සිදුවනු ඇත, ලොව පුරාම සිදුවූවාක් මෙන්, ලංකාවේත් මුස්ලිම් ත්‍රස්තවාදය හිසඔසවයිද, එදාට ඔවුන්ගේ පොදු ඉල්ලීම් වනුයේ, මුස්ලිම් මූලධර්මවාදී ෂාරියා නීතිය පනවා රට මුස්ලිම් මූලධර්මවාදී පාලනයක් කරා නැඹුරු කිරීමත්, L.T.T.E ත්‍රස්තයන් සේම වෙනමම පාලන ප්‍රදේශයක් ඉල්ලීමත්ය, මින් නොනැවතී මුලුරටම ම්ලේච්ඡ ලේ විලක් කරනු ඇත, ඉන් නොනැවතී මුලු ධර්මද්වීපයම ඔවුන්ගේ කෘර ආගම අදහන රටක් බවට පත් කිරීමට සියළු ක්‍රියාමාර්ග ගනු ඇත. එසේ වූ විට, අද උදෑසනට අප දෙසවන ගැටෙන පිරිත්හඬ එදාට නැත, අද උදෑසනට මාවත් දෙපස ඔසරි හැඳ, සේවයට යාමට සිටින අපේ අක්කලා එදාට නැත, උදේ පිපි මල් මෙන් සිනාසෙමින් නිදහසේ පාසල්යාමට රැදී සිටින අපේ මල්ලිලාත් නංගිලාත් එදාට නැත. ඒ වෙනුවට කලුලෝගු හැදි ගොනිබිල්ලන් පාරදෙපස සිටිනු ඇත, තැනින් තැන අහිංසක ගවයින් මරාදමා ලේ ඉහිරී තිබෙනු ඇත, දවසේ යාඤ්ඥා වාරයට සහභාගී නොවුන වරදට යම් අහිංසකයකුට හෝ පාසල් යන වියේ දරුවකුට ප්‍රසිද්ධියේ කසපහර දෙනු දැකිය හැකි සමාජයකට පාරකැපෙනු ඇත, උදේ හවා ඇසුනු භාග්‍යවත් පිරිතේ සෙත්ශාන්තිමය හඬවෙනුවට මහා අදෝනාවල් ඇසෙනු ඇත, දැන් ලක්බිමේ ගෙදර බුදුන් අම්මා සේ සලකා කාන්තාවට නිවසේ ඉහලම ස්ථානය ලැබුනත් එදාට අහිංසක කාන්තාවන්හට අත් වන ඉරනම පිළිබඳ කතා කිරීම අනවශ්‍යය, ඒ පිලිබඳ දැනගත යුතුම යැයි හැඟේ නම් පමණක් ඉන්දුනීසියාව, බංගලාදේශය වැනි පෙර බෞද්ධව පැවත දැන් මුස්ලිම් ආක්‍රමණයට ගොදුරුව මුස්ලිම්කරණය වු රටවල කාන්තාවන් හට ඉස්ලාම් අමනොඥ ඉගැන්වීම් හමුවේ, විඳිනට සිදුව ඇති දුක් වේදනා සොයා බැලීම ප්‍රමාණවත්ය. ඉන්දුනීසියාවේ කුඩා ගැහැණු දරුවන් අව්රුදු 5 ක් 6 ක් වූ විට අද ලොව ඉතා අමානුෂික වු පහත් ක්‍රියාවක් වන මුස්ලිම් ආගමේ පිරිමින්ගේ ඒකායන ආධිපත්‍ය වෙනුවෙන්ම නබි විසින් ගොඩනැංවූ ස්ත්‍රී චර්මඡේදනය නිසා අද එරට අහිංසක අසරණ කුඩා ළමුන් විඳින වේදනාදැක ගැනීම හොදටම ප්‍රමාණවත්යැයි සිතමි.

(ඉන්දුනීසියාවේ සිදුවන එම අමානූෂික ක්‍රියාවේ අවස්ථාවක්, බලන්න මේ දෑසේ පෙනෙන්නට ඇති වේදනාව!)
ඔබ මෙයට විකාර යැයි කියා සිනාසේනම් දිය හැකි හොඳම උදාහරණය පකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදයයි, සෝවියට් රුසියාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවස්ථාවේ ඔවුන් පලවා හැරීම සඳහා ඇෆ්ගන් ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තයන්ට ඇමරිකා අනුදැනුම මත පකිස්ථාන හමුදාව හා I.S.I ඔත්තුසේවාව ආධාර උපකාර කළේය. එහෙත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව ඇරඹූ ත්‍රස්තවාදයට එරෙහි ලෝක සටනට පකිස්ථානය දෑතම ඔසවා සහය පළ කිරීමත් සමඟම මේ දීගය කැඩීගිය අතර පකිස්ථානයට සර්පයන්ට කිරිපෙවීමේ සාපයට කරගැහීමට සිදුවුණි. ඉතින් ඔවුන්ගේ ඉල්ලීම් වුනේ කුමක්ද?ඔවුන් සිටි ස්වැට් (swat) ප්‍රාන්තය තුළ ”sharia” නීතිය පැනවීමයි, සාමකාමී මාර්ගයක් අනුගමනය කළ “asifalizardari” 2009 පෙබරවාරි මස ශරියා නීතිය පැනවීමට ක්‍රියාකරන ලදී,ඉතින් සාමය උදා වුනිද? නැත, ඉන් සති 2-3 කදී ඇවිලුණු ගින්නේ ප්‍රතිඵල ලෙස පකිස්ථාන හමුදාව සමඟ මුහුණට මුහුණ සටන් 2009 මාර්තු මස ඇරඹිණි. සංචාරක කර්මාන්තයට තෝතැන්නක් වූ ස්වැට් නිම්නය අද පාලුවට ගිය අමු සොහොනක්ම මෙනි, මේ පකිස්ථාන ත්‍රස්තවාදය කෙතරම් ප්‍රබලද යත් මහදවල් ලාහෝර් නගරයට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කොට නිරුපද්‍රිතව පැන යාමටද සමත් විය, ශ්‍රී ලංකාව වැනි සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍ය එමෙන්ම එමඟින් විශාල විදේශ විනිමයක් උපයන රටකට ම්ලේච්ඡ මුස්ලීම් ත්‍රස්තවාදය ඇතිවුනොත් සිදුවන විනාශය පිලිබඳ අටුවා ටීකා අවශ්‍ය නැත. මඳක් විමසා බලන්න, මුස්ලිම් ම්ලේච්ඡ ශරියා නීතිය පවතින රටක් කොතරම් මනස්කාන්ත උවත් සංචාරකයින් පැමිණේද? අද රජය ඇත්තෙන්ම සංචාරක කර්මාන්තය ඔප්නැන්වීම කෙරෙහි වඩාත් උනන්දු වන බැවින් මේ පිළිබඳ සැලකිලිමත් වීම නොවටීද?

(සංචාරක පාරාදීසයක් වූ ස්වැට් ප්‍රාන්තයට ෂාරියා නීතිය පැනවු පසුත් ත්‍රස්ත ගැටුම් නිසා අත්ව ඇති ඉරණම,හෙට ලංකාවට?)
අද ලංකාවත් සෙමෙන් සෙමෙන් තල්ලු වී යන්නේ ඇෆ්ගනිස්ථානය,බංගලාදේශය,ඉන්දුනීසියාව, වානි රටවල් වලට අත්වූ ඉරණමටම නොවේද? අද ඇත්තෙන්ම සමහර රටට ජාතියට ආගමට හිතැති මිනිසුන් බොහෝ දෙනෙක් රටටත් සිංහලකමටත් නිගාදෙන නරුමයන් නිසාත් එකමුතුකමක් නැති නිසාත් කළකිරීමෙන් යුතුව තවත් ආගම,ජාතිය පිලිබඳ කතා නොකොටම නිහඬ වෙති,ඇත්තෙන්ම මුලුමහත් ජාතියක් වෙනුවෙන් එවන් මහත්මයන්ගෙන් හා පූජ්‍ය හිමිවරුණගේ දෙපානමැද අප ඔවුන්ගේ සේවය අයැද සිටිය යුතුය, ඒ අපේ ලක්මවගේ බුද්ධිසම්පතයි. මේ රට නැවතත් නියම බෞද්ධ රටක් කිරීම කළ හැකිය, ජාතිය තවත් ගොඩගත නොහැක, වැඩක් නැහැයි සිතා ඉන් ඈත්වූ විට මානසිකව දුර්වල වේ, බිඳවැටේ, එසේ දුර්වලවුව හොත් සිංහලබෞද්ධ සමාජය නඟාසිටුවීමට ඇති ඉඩකඩ අඩුය. මේ මාගේ තනි අදහසක් නොව පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන්ගේ දැක්මකි, ඉතින් ඇත්තෙන්ම එය සත්‍යයක් නොවේද?
අපට අපේ ජාතියට මේ ලක්මවගේ අයිතිය සැබැවින්ම ඇති බව තහවුරු කෙරෙන ප්‍රධානතම ප්‍රබලතම සාක්ෂිය වන්නේ මහාවංශයයි, ඇත්තෙන්ම අද බටහිරයන්ගේ ගැතිකම් කරන නිවටයන් උත්සහ දරන්නේද මෙය විකෘති කොට සිංහලයාගේ උරුමය බොරුවක් කිරීමටයි.
ඒ බව මහාචාර්‍ය නලින්ද සිල්වා මහතා 2008 අප්‍රේල් 02 දින විදුසර පුවත් පතෙහි පලකල “ඉතිහාසය ලිවීම” යන ලිපියේද මෙලෙස සඳහන් කර ඇත.“….අර කිහිප දෙනාගේත් ඇමරිකන් විශ්වවිද්‍යාලයේත් අවශ්‍යතාව වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය හුදු සිංහල සංස්කෘතියක් බවට පත් කර බෞද්ධකම ඉන් මකාදැමීමයි. එහෙත් ඔවුහු ඒ බව ප්‍රසිද්ධියේ නොකියති. මෙහිදී ඔවුන්ගේ අරමුණට විරුද්ධව යන්නේ මහාවංශය හා සෙල්ලිපිය. එබැවින් සෙල්ලිපි පිළිබඳව වෙනත් අර්ථකථන දීමට ඔවුන් දැන් කටයුතුකරගෙන යති. එමෙන්ම මහාවංශයද විකෘතිකිරීම ඔවුන්ගේ අභිලාශය වෙයි……”
අද මේ අන්‍යආගමික මිසදිටුවන් තැත් දරන්නේ ඊට නොවේද, මුස්ලිමානුවන් බෞද්ධාගමික ස්ථාන කඩාබිඳ මුස්ලිම් ආගමික සලකුණු ස්ථාපිත කරන්නේ මේ අරමුනින්ම නොවේද? අද අපි පක්ෂ පාට අල්ලාගෙන භේදබින්න වී සිටින්නේ මේවා දැනගෙනද? දැන් මේ සියලුම භේද ඉවතලා එක්සත්විය යුතුය. අපේ උරුමය සාක්ෂාත් කරන මහාවංශයේ වටිනාකම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන්ගේ කියන්නම් සෙනෙහසින් මියනොයන් හිස්අතින් ග්‍රන්ථයේද සඳහන් වී ඇත්තේ මෙසේය.
“බෞද්ධයින්ව සුරක්ෂිත කරන්න පුළුවන්කම තිබෙන සිංහලයාට අදාළ වූ විශේෂ පොතක් තියෙනවා. මේ සද්ධර්මය සිංහල ජාතිය විසින් මෙතෙක් දුර අරගෙන ආවේ කොහොමද? සිංහල ජාතිය රැකුණු නිසයි ධර්මයත් රැකුණෙ. මේ ජාතියට ජීවය දුන් පොතක් තිබෙනවා. ඒ පොතෙන් තමයි සිංහල ජාතිය විනාශ වෙන්න නොදී ඉස්සරහට අරගෙන ආවේ.
දැන් කතෝලික ජනතාව ඉදිරියට රැගෙන ආවේ බයිබලයයි. බයිබලය බැහැර කළ දවසට කතෝලිකයෙක් නැහැ. මුස්ලීම් ජනතාව යන්නේ කුරානය එක්කයි. කුරානය බැහැර කළ දවසට මුස්ලීම් ජනතාව අවසන්. ඒ වගේ සිංහල ජාතිය රැකගන්නා පොත මහාවංශයයි…..”
අද බුදුදහම වැරදියි කියන මුස්ලිම් අයට පැවසිය හැක්කෙ අඩුම තරමින් තුන්පිටකයෙන් එකක් හෝ නිවැරදිව කියවා වටහා ගන්නා ලෙසයි, ඊට ඔවුන් බිය විය යුතු නොවන්නේ මුස්ලිම් ආගමේ මෙන් අකමැතිනම්, ගියාකියා මරන්නයැයි මෙහි සඳහන්නොවන බැවිනි.
ඉස්ලාම් දහමට වඩා චින්තනයක් පමණක් යැයි කීම සුදුසු යැයි මේ බුදුරජුන් නිකම් පුද්ගලයෙකු පමණැයි කියන මුස්ලිම් අඳබාලයන්ට පවසමි, එය කුමන පල්ලියක ලෙබ්බෙකුගේ ඉගැන්වීමක්දැයි අප නොදනිමු. එහෙත් දහම් සිහ නද ලොවපැතිරවූ බුදුපියාණන් වහන්සේට නිගරු කලායැයි පවසා දඩු මුඟුරු ගෙන අසුවන අසුවන අහිංසක මුස්ලිම් ජනතාවත් තලාපෙලා දැමීමක් මෙහි නොමැත්තේ ඔවුන් ඒ නිඟරුකල ශාස්තෘන්වරයාණන්ගේ උතුම් දහමට හේතුවන්නටය. එමෙන්ම සාමයේ ආගමයැයි ලේබල් අලවා ගන්නා ඔවුන් රටරටවල් ආගමේ නාමයෙන් ආක්‍රමණය කරන්නේ කුමන ආකාරයේ සාමයක් බලාපොරොත්තුවෙන්දැයි නොදැනේ. ඉතිහාසය මනා සේ පිරික්සා බැලූවෙකුට කිසිම තැනකදී බුදුදහමේ ව්‍යාප්තිය සදහා තවත් රටක් ආක්‍රමණය කොට ඇති අවස්ථාවක් පෙන්වා දිය නොහැක.
එහෙත් ඉස්ලාම් මෙන්ම ක්‍රිස්තියානි ඉතිහාසය මනා සේ පිරික්සා බැලූවෙකුට ආගම් පැතිරවීම පිණිස යොදාගත් අනේකවිධ ජන සමූලඝාතන සිදුකල විවිධාකාර වූ ශුද්ධයැයි පවසන යුද්ධ වල ඉතිහාස කතා දැකගත හැක්කේය. ඒ සාමයදැයි අසනු කැමැත්තෙමි.
වර්තමානය වන විට මුස්ලිම් ආක්‍රමණය රළු මුහුණුවරක් ගෙන ඇති බව රටට ආගමට ආදරය කරන ඕනෑම අයෙකුට පෙනීයන කරුණකි. එහෙත් නැති ආගමික සහජීවනයක් ඇතිකිරීමට යත්න දරණ සමහර අයට මේවා නොපෙනෙන්නේ ඇයි? කිසිවෙකුගේ දෙයක් බලෙන් උදුරානොගත් සිංහල බෞද්ධයාගේ පැත්ත සාධාරණ උවත් ඔවුන් කිසිවෙකු ගන්නේ නැත.
එනිසා අපි සැවොම අපේ ජාතිය රැකගැනීමේ යුතුකම ඉටුකරලීම සඳහා එක්විය යුතුය. එසේ නොහැකි නම් ඔබේ දුවට, පුතුට මිලේඡ්‍ය අධම නීති රජයන අඳුරු රාජ්‍යයක තවත් ජාතියක වහලුන් සේ දිවි ගෙවීමට සිදුවනු ඇත. සැමදාම මෙය කීවාටම පලක් නැත, ඔබ කියවූවාටද පලක් නැත, ඔබ තවත් එක් අයෙක් හෝ සැබැවින්ම වෙන්නට යන මේ විනාශය ගැන හොඳින් දැනුවත් කලා නම් එයත් රටට සේවයකි, කොතැනක හෝ සිංහලයා දේශපාලන පක්ෂ බදාගෙන ගැටෙයි නම් එවැනි ගැටුම් වහවහා නැවැත්විය යුත්තේය, ඒ වෙනුවට එක් වී අද මේ සිදුවන දෙය පිලිබඳ කතා කිරීම යහපත් නොවන්නේද?
අපි වහාම එකමුතුවී කල යුතු දෑ කිහිපයක් වෙයි, එකක් නම් සිංහලයාගේ වෙළඳාම ඉහලට ගෙන ඒමයි, අනෙක මේ සර්වාගම් ව්‍යාප්තිය දැඩි පිළිකුලෙන් හෙලා දැකීමයි, අනෙක් කරුණ හලාල් මස් සදහා විරුද්ධ වීමත්, මිලට නොගැනීමත් , ජනගහන ජිහාඩය කරා මුස්ලිමුන් පිය ඔසවන වැඩි දරුඋපත් සංඛ්‍යාවට විරුද්ධ වෙමින් නෛතික ලෙස ඊට විරුද්ධවී සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමත් යන කරුණුයි.
ඔබත් හලාල් මස් පාරිභෝගිකයෙකු නම් ඒ සත්ව ඝාතන පාපයට නිනැතින්ම කරගහන්නෙකි, මන්ද යත් වෙළඳපොලේදි අහම්බෙන් දැක මාංශ වර්ගයක් මිලදී ගත්තාට අකුසලයක් සිදු නොවන්නේ එහිදී ඔබේ සිත තුල සත්වඝාතනයක සිතුවිල්ලක්වත් නොමැතිව අහම්බෙන් දැක මිලදී ගත් බැවින්ය, සත්ව ඝාතනය හා මස් මාංශ ආහාරයට ගැනීම එකක් නොව දෙකකි, මෙය නොදැන වල්ගය පාගාගෙන දගලන මුස්ලිමානුවන් අසන්නේ හරක් මරණ එක පව්නම් මුහුදුමාලු කන එක පින්ද යනුවෙනුයි,
එහෙත් ඔබ හලාල් මස් මිලදී ගැනිමෙදි මස් සත්ව ඝාතනයට සෘජුවම සම්බන්ද වන්නේ ඒ මස් ඔබ වෙනුවෙන්ම සකස් කල බැවිනි. එසේ නොමැතිව වෙලදපොලේ අහම්බෙන් දැක මාංශ වර්ගයක් මිල දී ගත්තාට ඒ මස ඔබ වෙනුවෙන් සැකසුනේ නැත, අඩුම තරමේ ඒ මස් මාංශ වෙළඳපොලේ ඇති බව ඔබ දන්නේ එහි ගිය පසුවය. එහෙත් හලාල් මස් මිලදී ගැනීමට ඔබ ගියේ නම්, ඔබ වැනි පාරිභෝගිකයින් උදෙසාම අහිංසක සතුන් කුරිරු මුස්ලිම් ඉගැන්වීම් වලට අනුව මරා සූදානම් කොටම තිබේ. මේ ගිලිබඳ වඩාත් පුලුල් හා නිරවුල් ලෙස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ “නිර්මාංශ ප්‍රශ්ණය” නම් ග්‍රන්ථයේ මනා ලෙස විග්‍රහ කොට ඇත, මස් මාංශ අනුභවය පිළිබඳ ගැටළු ඇත්තෝ විවේචනයකට පෙර මනාව ඒ පොත කියවන්නේ නම් ඉතා සුදුසු බව මට හැඟේ. හලාල් මස් පිළිබඳ හා එහි ඇති භයානකත්වය පිළිබඳ ඒ ග්‍රන්ථයේ මෙලෙසින් සඳහන් වේ.
49.හලාල් මස් යනු මොනවාද?
49′ පිළිතුර
ඉස්ලාම් ආගමේ අනුමත කොට තිබෙන්නේ, මරණ සත්වයාව පළමුව දෙවියන්ට කැප කල යුතුය.ඉන්පසු එම සතාගේ ගෙල පිහියකින් බාගෙට කපා උගේ ලේ වහනය වීමෙන් මරණයට පත් වන්නට ඉඩහැරිය යුතුය. ඔවුනට එම මස් අනුභව කරන්නට කැප වන්නේ එවිටය. ඔවුන් විශ්වාස කරන්නේ එම මස් අනුභවයෙන් ඔවුන්ට කිසිදු පාපයක් නොවන බවයි. එම මස අභයන්තරයෙන්ම පිරිසිදුවන බවයි. හලාල් මස් යනු එයයි, බයිබලයේද මාංශ අනුභවය සම්බන්ධයෙන් දක්වා තිබෙන්නේද දෙයට සමන වූ ආකල්පයන්ය.
50′ හලාල් මස් අනුභවය හොඳය යන ආකල්පයක් ජනතාව අතර පැතිර යමින් තිබෙන්නේද?
50′ පිළිතුර
මුස්ලිම් භොජනශාලාවලත්, මුස්ලිම් වෙළඳසැලල් වලත් හලාල් මස් දැන්වීම් සිංහලෙන් ප්‍රදර්ශනය කරවන්නේ ඒ අරමුණින්ය. කලක් යන විට හලාල් මස වනාහි ඉතා පිරිසිදු වූත්, අහාරයට සුදුසු වූත් මසක් වශයෙන් බෞද්ධ ජනතාව අතර පිළිගැනිමක් ඇති කරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. එවිට කෙමෙන් බෞද්ධ ජනතාව හලාල් මස් අනුභවයට පෙළබෙනු ඇත. කලක් යන විට සිංහලයන්ට තමන් මුස්ලිම් බවට පත් වී අවසාන වන තුරුත් එය සොයාගත නොහාකි වනු ඇත.
එහෙත් බෞද්ධ ජනතාව හලාල් මස් දෙස බැලිය යුත්තේ මුස්ලිම් භක්තිකයන්ගේ කෝණයෙන් නොවේ. බෞද්ධ දැක්මට අනුව බලන විට හලාල් මස් සොයමින් අනුභව කරන සියලු දෙනා ප්‍රාණඝාතයට හසුවීම වැලැක්විය නොහැකිය. එයට හේතුව ඉස්ලාම් භක්තිකයන් “සබ්හ්” පිළිවෙලට සතුන් මරන්නේ හලාල් මස අනුභව කරන්නවුන් උදෙසාය. එනිසා එම මස සොයමින් යන සියලු දෙනාම ප්‍රාණඝාතයට හසුවෙති. එනිසා බෞද්ධ ජනතාව සම්පූර්ණයෙන්ම හලාල් මස් අනුභවයෙන් වැළකිය යුතුය. එම මස බෞද්ධයන් හට අකැපය…
කූට උපක්‍රම ඇති කිරීමට උපන් හපන්කම ඇති මුස්ලිමානුවන් මේ සැරසෙන්නේ කුමකටද යන්න දැන් පැහැදිලි ලෙසින්ම නොපෙනේද? දෑස් හැර බලවුනේ සිංහලයිනි, හෙට දවස කෙතරමි බියකරුද, අද ඒ වෙනුවෙන් යමක් නොකළහොත් අත්වන ඉරණම දෑස් අගඅගම නොපෙනේද? කලහැකි දෙයත් ඒ සඳහා ඇති මඟත් නිසිලෙස පෙනෙන්නට ඇති විටදිත් අපට තවමත් පිරිසිදු බුද්ධ වචනය ඇසෙද්දීත් අපට නිසිමඟ පෙන්වීමට බුද්ධපුත්‍රයාණන් වහන්සේලා සිටිද්දීත් අප තවත් ප්‍රමාද විය යුතුද?
ඔබ සිතාබලා ඔබේ ප්‍රදේශයේ එකමුතුව ක්‍රියාකරන්න. මේ ඒ සදහා කාලයයි. තවතවත් ප්‍රමාද වෙන්නට එපා. එකමුතුවී රැකගමු අපේ පින්බිම. මේ දේවානම්පියතිස් රජදවස ජයශ්‍රීමහා බෝ සමිඳුන් හට තෙවරක් පුදලද බුදුන්ගේ දේශයයි. මේ පාපී මිසදිටුවන්ට එය වනසන්න ඉඩ දෙන්න එපා. නියම දේශහිතෛශි සිංහලයාගේ එකමුතුබව ලක්මවට ඕනෑවී ඇති අවස්ථාවයි. සිංහල ජාතියත්, උතුම් බුදුදහමත්, පාරිශුද්ධ ලක්මෑණියන්ගේ හෙට දවසත් ඔබේ අතේ රැදී තිබේ. තීරණය ඔබ සතුයි, අපට මෙය කල හැකියි, ලක් බිම රැකගෙන පිරිසිදු ධර්මද්වීපයක් කල හැකියි, අවශ්‍ය එකම දෙය ඔබේ එකමුතුකමත්, සහයෝගයත් පමණයි. සියලු ලක්මවුන්ගේ සිංහල පින්වත් පුතණුවන්ගේ දෙනෙත් ඇහැරේවායි පතමි! ලක්මව ගැන සිතන සියලු සිංහල පුතණුවන්ට හා දියණිවරුනට තෙරුවන්සරණයි!!!!!!
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]
http://sinhalabuddhist.com